සතියේ කලදසාව
| මේෂ ලග්නය | |
![]() |
තම අතින් සිදු විය යුතු යුතුකම් මග හරි යන සතියකි. රැකියා ස්ථානයේ අවුලක් හටගනී. අද්යපනයට බාදා එල්ල වේ .ආගමට දහමට යොමුවන සතියකි. |
| වෘෂභ ලග්නය | |
![]() |
ශරීරයේ රෝගී ගතිය වර්දනය වේ. මෙතෙක් කලක් කරගෙන ආ කටයුතු අතර මග නැවත දැමීමට සිදු වේ. නය ගැනීම් සම්බන්දව ගැටළු මතුවේ. දුර දිග නොබලා කටයුතු කරන බැවින් අවමානයට ලක් වේ. |
| මිථුන ලග්නය | |
![]() |
සිතේ සතුට වර්දනය වන සතියකි. ආදර සම්බදත වර්දනය වේ. විවාහ දිවිය තුල පවතී කරදර බාදක මග හරි යහපත් කාලයක් උදාවේ . හවුල් වියාපාර වලින් ලැබ ලැබේ. ආශාවන් ඉටු කර ගත හැකිය. |
| කටක ලග්නය | |
![]() |
මෙතෙක් කලක් පවතී කරදර පහව ගොස් බාදා බිද දමා යාමට හැකි වේ. නෑයන් අතර හිත වත් කම් වැඩ වඩා වර්දනය වේ. තම කටයුතු වලට බාදා කල සතුරකු පිළිබද දන ගැනීමට හැකි වේ. සිතීමෙ හැකියාව දියුණු වේ. |
| සිංහ ලග්නය | |
![]() |
ශරීර සෞක්‍ය බිද වටේ. බොහෝ කටයුතු මග හරි යයි. ආදරයේ අගය තදින් හිතට දැනෙන සතියකි. ආහාර අරුචිය නිසා පීඩාවන් ඇති වේ. |
| කන්‍යා ලග්නය | |
![]() |
සිතේ සතුට බිද වැටෙන සිදුවීම් අසන්නට දකින්නට ලැබෙන සතියකි. නිවසින් බැහැරව කාලය ගත කිරීමට යොමුවන සතියකි. ඉඩ කඩම් සම්බන්ද ආරවුල් ඇති වේ. විනෝද ගමනක් මග හරි යයි. |
| තුලා ලග්නය | |
![]() |
තම රැකියාවේ මෙන්ම ගෙදර දොර කටයිතුද ඉතා හොදින් කරන සතියකි. නව කටයුත්තකට මුල පුරනු ලබයි. ආත්ම විශ්වාසය මෙන්ම මානසික ශක්තියද ඉතා ඉහල මට්ටමක පවතින සතියකි. |
| වෘශ්චික ලග්නය | |
![]() |
තම පවුල තුල මෙන්ම එක්ව කටයුතු කරන අය සමගත කළහ කාරී බවක් වර්දනය වන සතියකි. ආහාර විෂ වීම නිසා රෝගාතුරව සිටීමට සිදු වේ. ජනප්‍රියත්වය වර්දනය වන සතියකි. මුදල් නිකරුනේ වැය කිරීමට සිදුවේ. |
| ධනු ලග්නය | |
![]() |
අදහස් හා බලාපොරොත්තු මුදුන් පත් කරගැනීමට හැකියාව ඇත. මුදල් ලැබ ලැබෙයි. සිතේ සතුට වර්දනය වේ. කීර්තිය හා ප්‍රසංසා ලැබෙන කාලයකි. |
| මකර ලග්නය | |
![]() |
හදිස්සි අනතුරකට ලක්වීමට ඉඩ ඇති බැවින් පරිස්සමින් සිටිය යුතු සතියකි. අන්යන්ගෙන් කරදර හිරිහැර මතුවේ . නීතිමය ගැටළු වලට මුහුණ දීමට ඉඩ ඇත . |
| කුම්භ ලග්නය | |
![]() |
තම බලාපොරොත්තු බිද වැටෙන සතිඉයකි. සිතේ සතුට සමගිය මකියයි. අන්‍යන්ට දෝෂා රෝපණ කරන්නට ගොස් තමන් අමාරුවේ වැටෙන්නට ඉඩ තිබෙන සතියකි. විනිද ගමන් යාමට ඉඩ ලැබෙන සතියකි. |
| මීන ලග්නය | |
![]() |
තම රැකියාවේ හෝ වුර්තියේ මෙන්ම වියාපාරයේ සීග්‍ර වරදානයක් මතුවන සතියකි. මිල මුදල් නිතරම ඇත ගැවසේ. නිවසේ අලුත් වදියවකට මුල පුරි. නව වාහනයක් මිලදී ගැනීමට සිත යොමු කරන සතියකි. |












